ශ්‍රී
ලංකා යූත් නවාස ව්‍යාපෘතිය යටතේ මහව යෞවන සමාජ බලමණ්ඩලයට අනුබද්ධව
බුවනෙකබා යෞවන සමාජය විසින් ප්‍රදේශයේ දිලිදු පවුලක් වෙනුවෙන් අභිනවයෙන්
ඉදිකරන ලද නිවස පසුගිය සැප්තැම්බර් 8 වැනි දින සංස්කෘතික හා කලා කටයුතු
අමාත්‍ය වර ගරු ටී.බී ඒකනායක මැති තුමන් අතින් විවෘත විය. මේ බුවනෙකබා
මාධ්‍ය ඇසෙහි සටහන්වූ වීශේෂ අවස්ථා කිහිපයකි.

No comments:
Post a Comment