Sri Lanka

Thursday, September 12, 2013

මහව යූත් නිවස විවෘතය




ශ්‍රී ලංකා යූත් නවාස ව්‍යාපෘතිය යටතේ මහව යෞවන සමාජ බලමණ්ඩලයට අනුබද්ධව බුවනෙකබා යෞවන සමාජය විසින් ප්‍රදේශයේ දිලිදු පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවස පසුගිය සැප්තැම්බර් 8 වැනි දින සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය වර ගරු ටී.බී ඒකනායක මැති තුමන් අතින් විවෘත විය. මේ බුවනෙකබා මාධ්‍ය ඇසෙහි සටහන්වූ වීශේෂ අවස්ථා කිහිපයකි.
 



























































































No comments:

Post a Comment