Sri Lanka

Sunday, October 20, 2013

බුවනෙකබා අපේ තවත් සමාජ සත්කාරයක්.




බුවනෙකබා අපේ තවත් සමාජ සත්කාරයක්.

"කියවීම මිනිසා සම්පුර්ණ කරයි. ලිවීම මනිසා පරිපූර්ණත්වයට පත් කරයි" යන ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කියමන පෙරදැරි කරගනිමින් ප්‍රදේශයේ සුවහසක් දුවා දරුවන්ගේ දෑස් පාදනු වස් සී/ර යාපහුව සණස සමිතිය මගින් ආරම්භ කරන ලද සණස දෑහිත පුස්ථකාලය වෙනුවෙන් බුවනෙකබා යෞවන සමාජයේ අපි රුපියල් 25000ක් පමණ වටිනා පොත් කට්ටලයක් පරිත්‍යාග කරන ලදී. මේ අවස්ථාවට යෞවන සමාජයේ සභාපති චතුරංග ජයසුන්දර, ප්‍රධාන සංවිධායක සිරිල් රාජපක්ෂ, උප සභාපති හර්ෂ ප්‍රේම කුමාර, උප ලේකම් නිරෝෂන් ඇතුළු පිරිසක් සහභාගී විය.















No comments:

Post a Comment