අපි පහුගිය දවසක අපේ ආදරණීය අම්ම ගැන කතා කල නිසාම මේ
ලිපියත් ඒත් එක්කම ලියන්න හිතුන. අපේ ආදරණීය අම්මගෙ ගුණ අපි කොයි තරම් වර්ණනා කළත්
ඒ මදි කියලයි මටනම් හිතෙන්නෙ. ඇත්තටම ගොඩක් ගීත තියනව අපේ ආදරණීය අම්ම ගැන ලියවුන.
ඒ හැම ගීතයකම අම්මගෙ ගුණ බොහොම අපූරුවට වර්නනා කරල තියනව. ඉතින් අපි මේ උත්සාහ
කරන්නෙ ඒ ගීත වල අඩුපාඩු විවේචනය කරන්න නම් නෙමේ. අපි ඔයාලට අරන් එන්න තෝර ගත්ත
ටිකක් වෙනස්ම කතාවක් කියන ගීතයක්.
ඒ තමයි සංගීත් අයිය ගායනා කරන “අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා” කියන ගීතය. ඒකෙන් අදහස් කරන්නෙ ඇත්තටම මම අම්ම තරම් පිං කරල නැති හන්ද මම නිවන් දකින්නෑ අනිවාර්යෙන්ම මතු භවයෙත් උපදිනව. ඒ නිසා අම්මෙ මම ඔබත් නිවන් දකින්න එපා මම වෙනුවෙන් මතු භවයෙත් මගේම අම්ම වෙලා උපදින්න කියල. ඒකට හේතුව තමයි මට දුකක් දැනෙන හැම වෙලාවකම මට ඔබ විතරයි ඉන්නෙ. ඒ හින්ද කවදාවත් ඔබව අනාත මඩමකට යවන්නෑ. මමම ඔබව බලාගන්නව. මම පතන්නෙ ඊලග අත්මෙත් ඔබ මගේම අම්ම වෙන්න කියල.
අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා..
යස ඉසුරට ලොබ වී ලං උනු
අඟනුන් ඇයි අම්මේ
මට පිටුපාල ගියේ
ලෙඩ දුක් කරදර මා වට කරගෙන
එත් මගේ අම්මා මගේ ලඟම උන්නා..
මහලු මඩම් මොකටද මගෙ අම්මට
මමම සුවය දෙන්නා
ඔබගේ ලඟම ඉන්නා
මේ භවයේදී පැතුම් පතන්නේ
මතු භාවයේ අම්මේ
ඔබේම පුතු වෙන්නයි
අම්මේ ඔබ මතු බුදු වෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා..
මේ සසරේදීත් ඔබයි මගෙ අම්මා..
මතු සසරේදීත් ඔබයි මගෙ අම්මා..
මතු මතු සසරේ ඔබයි මගෙ අම්මා..
ඔබයි මගෙ අම්මා..
ගීතය මෙතනින් බාගන්න. http://www.ananmanan.lk/free-sinhala-mp3/song/185/amme-oba-mathu-budu-wenna-epa-amma-sangeeth-wijesuriya-sinhala-mp3.html

No comments:
Post a Comment