Sri Lanka

Thursday, August 8, 2013

බෝ මළුවේ මල් සුවඳක පැටලී... අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ

සනත් නන්ද සිරි මහත්තය කියල කියන්නෙ ලංකා‍වේ බිහිවුන විශිෂ්ඨතම ගායන ශිල්පි‍යෙක්. අපි සතුව ති‍යෙන වචන ප්‍රමාණවත් මදි ‍වෙයි ඇත්තටම ඔහුව වර්ණනා කරන්න. ඉතිං අපි අඩු‍වෙන් එතුමාව වර්ණනා ක‍ළොත් ඒක මදිකමක්. එ නිසා ඒ ඉඩ අපි ‍මේ ලිපිය කියවන ඔයාලට ඉතුරු කරනව. 

අපි අපි අද තොරගත්ත සංගීත් නිපුන් ආචාර්ය සනත් නන්ද සිරි මහත්තයා ගායනා කල අපූරු ගීතයක්. ‍‍මේ ක‍ටේ කිරි සුවදවත් යන්නට කළින් පැවිදි බිමට ඇතුළත් ‍වුන පොඩි හමුදුරුනමක්. මේ පුංචි හිතේ මැ‍වෙන සිතුවිලි සමුදාය තමයි ‍‍මේ ගීත‍යෙන් දිගහැ‍රෙන්‍නෙ. පැවිදි බමට ඇතුළත් උනත් ‍පොඩ් දරු‍වෙක් තමන්ගෙ සෙල්ලම් පිටිය අමතක කරන්‍‍‍නෙ ‍කො‍හොමද? ඒත් ඉතින් දැන් එ‍තෙන්ට ගියාම තමන් එක්ක එකට ‍සෙල්ලම් කල අය උනත් ති‍යෙන ‍‍ගෞරවය නිසා ඇවිත් වැද වැ‍ටෙනව. 

අපි අහල තියනව කතාවක් කුල දරු‍වෙක් මහන කළාම ඒ දරුව‍‍ගෙ අම්ම‍ගෙයි තාත්ත‍ගෙයි පරාම්පරා හතරක් නිවන් දකිනව කියල. ඉතිං මේ පොඩ් හාමුදුරු‍වෝ අහනව ඒ පරම්පරා හතරම සසරෙන් එ‍තෙර කරලවත් අම්‍‍මෙ ඔ‍‍‍බේ උණුසුමට තුරුලු ‍වෙන්න එන්නම්, එත් හැබැයි මම එහෙම එනකොට අම්‍‍මෙ. ඔබත් ‍මේ සස‍රෙන් එ‍තෙර ‍වෙලා ඉදිවි කියල.

‍මේක මේ රචකයාගෙත් ‍පොඩ් අත්දැකීමක් අපි දන්න විදියට. මේ ගමක දුප්පත් පවුලක පොඩි දරු‍වෙක්ව පන්සලේ මහණ කරනව දුප්පත් කම දරා ගන්න බැරි හින්දම. ඒත් මේ පොඩි දරුවට මොනා ‍තේ‍රෙනවටද. ඉතින් ‍මේ ‍පොඩ් හාමුදුරු‍වෝ ලොකු හාමුදුරුවන්ට ‍හො‍රෙන් යාලු‍වෝ එක්ක සෙල්ලම් කරන්න යනව. සිවුර ගලවලා පැත්තකින් තියල සෙල්ලම් කරල ආපහු එද්දි ආයෙත් ඇදගෙන එනව. ‍ලොකු හාමුදුරුවන්ට ‍මේක අහු වුනාම බනනිව පොඩික්. එත් ලොකු හාමුදුරු‍වොත් දන්නව මේ සෙල්ලම් වයසෙන් මි‍දෙන්න අමාරුයි, තමත් මේ දරු‍වො අම්ම‍ගෙ උණුසුම ‍හොයනව කියල. ඒ නිසා ‍පොඩ්ක් බැනල නිකන් ඉන්නව.

ඉතිං ‍මේ ගීත‍යේ තියෙන්‍‍නෙ. ඉතාමත්ම අමාරු සංගීතයක්. සාමාන්‍ය සංගීත කණ්ඩායමකට පහසුවෙන් සැපයිය හැකි සංගීතයක් ‍නෙ‍මෙයි. ඒත් පහුගිය දවසක ඇන්ටන්, රොෂාන් ප්‍රමුඛ ඇ‍රෝ සටාර් සංගීත කණ්ඩායම ‍බො‍හොම අපූරුවට ‍මේ ගීතයට සංගීතය සපයලා තිබුණ. සනත් නන්දසිරි මහත්මය ‍බොහොම නිහතමනීව ඒ ගැන ප්‍රශංසා කරලත් තිබ්බ.

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව්කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැළේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරෙන් යන මේ ගමනේ
චුටිටක් සෙල්ලම් කරලා එන්නද 
පුරුදු යාළුවන් හා සැනිනේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ 
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

ගායනය : සනත් නන්දසිරි

සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැළේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරෙන් යන මේ ගමනේ
චුටිටක් සෙල්ලම් කරලා එන්නද 
පුරුදු යාළුවන් හා සැනිනේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ 
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

ගායනය : සනත් නන්දසිරි

No comments:

Post a Comment