ආදරය කියල
කියන්‍නෙ හරිම පුදුමාකාර දෙයක්. ආදරය අපිට අවශ්‍යයි. ආදරය නිසයි අපි ජීවත් වෙන්නෙ.
ඒක කොයි මොහොතෙ ඇති වෙනවද කියල කියන්න කාටවත්ම බැහැ. අදරය මොනවගේද කියල විග්‍රහ
කරන්නත් අමාරු දෙයක්. හැබැයි එකක් පැහැදිලි ඒ තුළ ආශාව, ආත්මාර්තය, පරාර්ථය, රාගය, ඊර්ෂ්‍යාව, ද්වේශය වැනි
මේ හැම දෙයක්ම තියෙන බව. කාට හරි කියන්න පුලුවන් ඒක එහෙම නෙමෙයි කියල. කිසිම
ගැටලුවක් නැහැ. ඒ ඔහුගෙ විග්‍රහය.
නමුත් අවංක ආදරෙන් දෙන්නෙක් බැදුනම කොයි තරම්නම් සුන්දරද? අවංකව ආදරය කරන අය මේ ලෝකෙ තාමත් ඉන්නව. නමුත් ආදරේ නාමයෙන් බොරු කරන කොල්ලොත්, කෙල්ලොත් ඉන්න බවත් මතක් කරන්නට ඕන.
ඔහු ලංකාවේ කටුනේරිය පැත්‍තෙන් බිහිවුන ජනප්‍රියම සංගීත කණ්ඩායමක නායකය. ඒ සංගීත කණ්ඩායමට තිබුණ ජනප්‍රියත්වය නිසාම ලංකාවෙ සෑමදෙසින්ම ප්‍රසංග ලැබෙනව ඔහුට. ඉතින් මේ තරුණ ගායකය වගේම වාදකයට (ඒ කාලෙ ඔහු ඒ සංගිත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදනය කරමිනුයි හිටියෙ.) විවිධ අය මුන ගැහෙනව කතා කරනව. ගැහැණු ළමයි එහෙම ගොඩක් කැමති මෙයාට. සමහරු ගැහැණු ළමයි ආදර් ප්‍රකාශ කරනව ඔහුට. එත් ඒ අයට ඔහු කැමති වෙන්නෙ නැහැ.
මට මතක හැටියට ඒක හෝමාගම පැත්‍තෙ පවත්තපු සංගීත ප්‍රසංගයක්. ඒ ප්‍රසංගයේදී ඔහු දිහා බලන් උන්න ගැහැණු ළමයින්‍ගෙන් කෙනෙක්‍ගෙ අමුතු විශේෂත්වයක් දකිනව ඔහු. ඔහුට දැනෙනව මෙයානම් මම නවනුවෙන් තමයි ඇවිත් ඉන්නෙ කියල. ඉතින් ඔහු ඇය ළගට ගිහින් කතා කරල හිතවත් කමක් ඇති කරගන්නව. බොහොම අමාරුවෙන් තමයි ඔහුගෙ ලිපිනය ඇයට දෙන්නෙ. හැබැයි එතනින් ඇති කර ගත්ත ඒ දැන හැදුනුම් කම ඔහුගෙ විවාහය දක්වාම දුරදිග යනව.
ඉතින් වෙන කවුරුත් නෙමෙයි මේ යුවල, අපි කවුරුත් දන්න ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් සහ තිළිණි තමයි මේ යුවල. ඔවුන්‍ගෙ විවාහය දවසෙ ඔවුන්ගෙ මිත්‍රයෙක් වන අවන්ත ප්‍රනාන්දු ලියල දෙනව ලස්සන යුග ගීතයක් දෙන්නටම ගයන්න. එතනදි තමයි තිළිණි ප්‍රථම වතාවට ගීතයක් ගායනා කරන්නෙ. ඉතින් මේ ගීතය ලංකාවෙ ගොඩාක් ජනප්‍රිය ගීතයක් බවට පත් වෙනව. දැන් වෙඩින් වීඩියෝ එකක් බැලුවොත් මේ ගීතය අනිවාර්යයෙන්ම ඇතුළත් කරල තියනව පසුබිම් ගීතයක් විදියට.
සුපෙම් සුවදක් අරන්...
ඈවිත් සුලගක් ලෙසින්...
සදා රෑදෙනු සිතේ....
ඔබයි මගේ ජිවිතේ...
පහන් තරුවක් වෙලා...
ඔබේ ලොකය පුරා...
හිදින්නම් සෑමදා...
ලගින් මියෙනා තුරා.
ඔබේ සෙවනට වෙලා...
දෙපා මුල දෑවටිල...
රෑදි ඉන්නම් සදා...
හදින් සෙනෙහස පුදා...
ඔබෙ සුරතල් සිනා...
නිවයි දුක් වේදනා...
පිරි සිත සෑනසුනා...
හදේ සෙනෙහස නිසා...
බෑතින් පෙරුමන් පුරා...
ඈවිත් සසරෙ සරා...
හිතෙ නෑවතුන නිසා...
මමත් ඔබගෙයි සදා....
මේ දෙන්න කවදාවත් ඉන් පස්‍සෙ ප්‍රසංග වේදිකාවක මේ ගීතය ගායනා කරලනම් නැහැ. නමුත් පසුගිය දවසක බොරලැස්ස ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් වන ජගත් නාත්තන්ඩිගේ මහත් ප්‍රයතනයක් දරල මේ ගීය ගායනා කරවනව. ඒ තමයි පළවැනි වතාවට ප්‍රසංග වේදිකාවක ඔවුන් මේ ගීතය ගයපු අවස්ථාව. බලන්නකො ඒ වීඩියෝ එකත්.http://www.youtube.com/watch?v=4VGIzZdTcDk

No comments:
Post a Comment