මේ කතාව ටිකක් දුක හිතෙන කථාවක්. මම නම් ඇත්තටම මේ කතාව
අහපු දවසේ ගොඩක් ඇඩුව. මේක මම පෞද්ගලිකව මුහුණ දුන් සිදුවීමක් නම් නෙමෙයි. මේක ඒ
අදාල කෙනාගෙන්ම දැනගෙන තියෙන්නෙ මගේ සහෝදරිය තමයි. සමහර විට ඔයාල මේ කතාවට එච්චර
කැමති වෙන එකක් නෑ. ඒත් මේක ඇත්තටම සිදුවුන දෙයක්. ලංකාවේ තවත් කොයි තරම් නම් මේ
තරම් සිදුවීම් සිද්ධ වෙනව ඇත්ද?
මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගලගමුව කියන ප්‍රෙද්ශයේ. මගේ සහෝදරිය සේවය කරන්නේ එම ප්‍රෙද්ශයේ එක්තරා රාජ්‍ය බැංකුවක. අපි ඉතින් කාගෙත් හොදට බැංකුවේ නම සදහන් නොකර ඉමුකො. ඉතින් 2011 සැප්තැම්බර් මාසෙ එක්තරා කාන්තාවක් එනව මේ බැංකුවට. බැලූ බැල්මටම ගොඩක් දුප්පත් පෙනුමක් තමයි තිබිල තියෙන්නෙ. මට මතක හැටියට ඇය ඇවිල්ල තියෙන්‍නෙ ගෘහ සේවිකාවක් විදියට විදෙස් ගත වෙලා යම්කිසි ගැටළුවක් වෙලා ඇය නැවත ලංකාවට ඇවිත් ඒ සම්බන්ධව ඇයට ලැබුණ වන්දි මුදලක චෙක් එකක් මාරු කරගන්න. ඇය යොමු කරල තියෙන්නෙ මගේ සහෝදරිය වෙත. ඇය මේ ගැන සොයල බලද්දි ඒක මේ බැංකුවෙන් කරගන්න පුළුවන් කටයුත්තක් නෙමෙයිලු. ඉතින් ඇය මේ කාන්තාවට පැහැදිලි කරල දුන්නලු මේ අපහසුතාවය ගැන. නමුත් ඇය ගොඩක් ඇවිටිලි කරන්න කරන්න පටන් ගත්තලු මේක කොහොම හරි කරල දෙන්න කියල. ඒත් ඉතින් බැරි දේ කොහොම කරන්නද. පස්සෙ මේ කාන්තාව අඩන්න පටන් ගත්තලු අඩන ගමන්ම ඇගේ කදුළු අතරින් මහා කේදවාචකයක කදුලු කතාවක් කියන්න පටන් ගත්තලු.
මේ කාන්තාවගේ සැමිය මැරිල. පුතෙකුයි දුවෙකුයි තමයි ඇයට ඉන්නෙ. ඔවුන්ගේ පවුල දුප්පත් කමේ පතුලටම කිමිදුන්න පවුලක්. මේ දේවල් දරගන්න බැරි නිසාම තමා රට රස්සාවකට යන්න ඇය තීරණය කරන්නෙ. ඇයගෙ දුවත් කටුනායක ප්‍රෙදේශයේ ඇගලුම් කම්හලක සේවයට යනව. නමුත් ගමේ ඉතුරු වෙන ඇයගෙ පුතා මේ කුරිරු සමාජයේ යදම් වලට හසු වෙලා නරක මිතුරන් ඇසුරට වැටෙනව. විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වෙනව.
ඇය රට ඉදන් එවන හැම සතයක්ම මේ නාස්තිකාර පුතා විසින් විනාශ කරනව. මේ අතරෙ තමයි ඇයට ආපහු ලංකාවට එන්න වෙන්නෙ. ඇය ගෙදර ආව කියල ඔහුගෙ මේ ගති වෙන්ස් වෙන්නෑ කොහොමටවත්ම. බීල ඇවිල්ල අම්මත් එක්ක රන්ඩු කරන්න පටන් ගන්නව සල්ලි ඉල්ලල. හැමදාම සිද්ධවෙන මේ සිද්ධිය ගමේ අයට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනව. ඉතින් මුලින් මුලින් මේ සද්දෙ බලන්න ආවත් පස්සෙ පස්සෙ කවුරුත් ආවෙ නැහැ.
මේ තරුණයා වැඩියෙන්ම භාවිතා කළේ ගංජා (hasheesh) කියන මත් ද්‍රව්‍යය තමයි. දවසක් මේ මත් ද්‍රව්‍යය පානය කරල මත් වෙච්ච මේ පාපතරයා මහරෑ ගෙදර ඇවිත් තමන්ගෙ එකම ඉටු දේවතාවිය, තමන්ගෙම රත්තරන් අම්මව දූෂණය කරනව. ඇය ගොඩක් අසරණයි. ඇය කොතරම් විලාප දුන්නත් ගමේ කිසි කෙනෙක් ඇයව බෙරගන්න ආවෙ නැහැ. මොකද ගමේ අයට මේ ගෙදර ඇසෙන සද්ද සාමාන්‍ය දේවල් වෙලා තිබුන නිසා.
මේ සිදුවීම සිදුවෙලා ටික කාලයකින් දැනගන්නව ඇය ගැබ් අරන් බව. ඒත් ඇය මොනා කරන්නද දැන්. මේ ඉපදෙන්න ඉන්න පවුකාර දරුවට තියෙන්නෙ මොන වගේ අනාගතයක්ද? මාස 4ක් විතර ගෙවුන දරු ගැබත් හොවගෙන තමයි ඇය බැංකුවට අවිත් තියෙන්නෙ. ඉතින් ඇයවත් දන්නෑ දැන් ඇය යන මාවත.
ඇයි මිනිස් ගුණදම් මේ තරමටම පිරිහිලා. ඇයි මේ තරම් දුසිරිත් දැඩි වෙලා. මිනිසත් කම මේ තරම් පිරිහිලා. ඉතින් මෙන්න මෙවන් වූ මිනිසුන් වෙනුවෙන් අනුකම්පාවෙන් බුදුන් වහන්සේට නැවතත් මේ දෙරණට වඩින්න කියන විලාපය තමයි මෙන්න මේ විදියට ෂෙල්ටන් පෙරේරා මහත්මයගේ මුවෙන් මෙන්න මේ විදියට නැගෙන්නෙ.
බුදුනේ.........
බුදු පියාණනේ........
මනුසත් දෙරණේ අදුර මකා
පුනරාගමණය කළ මැනවී
පුනරාලෝකය දුන මැනවි....
පියාණනේ ඔබ බෝමැඩ සිටියත්
නිසංසලේ...........
ඔබ සෙවනැල්ලේ දුසිරිත් දැඩිවෙයි
නිරන්තරේ.........
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
නොදහම මැද මියැදී අවසානය
නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ
වැඩම කරන්........
මිනිසත් බව ගැන බන පදයෙන් හෝ
භය දුරලන්.........
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
අද මෙතු ජනයින් අතර අනාතය
-බුවනෙකබා යෞවන සමාජය-

මෙය 1985 මාලණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කල සසර චේතනා චිත්‍රපටියට ෂෙල්ටන් පෙරේරා ගායනය කල, හොඳම ගායනය ශිල්පියාට හිමි සරසවි සම්මානය හිමි වුන ගීය.... !!!
ReplyDeleteඉහත කථාව පරස් පර විරෝධියි කාල පරාසයන්.....
oba kathawa hari heti kyewuwa nam awabodha wei me githaya adatath gelapena bawa misak githaya liyala thiyennea me hanada kiyana eka nowei meken kiyala thiyennea kiyala. me siduwimath ekka thiyana samaja parihaniya wenas karanna adath budu himiyan hitiyanam koi tharam watinawada
DeleteThis comment has been removed by the author.
ReplyDelete